වත්මන් ජනාධිපතිට සහ අග්‍රාමාත්‍ය වරයා ඇතුළු ආණ්ඩුවට ගෙදර යන්නැයි කියා මාර්තු මස 30 වන දින ජනාධිපති වරයාගෙ මිරිහානේ නිවස වැටලීමට ජනතාව ගියා. එදා ආරම්භ කරපු විරෝධය අප්‍රේල් 09 ගාලු මුවදොර පිටිය දක්වාම ගියා "ගෝඨා ගෝ ගම " ලෙස එය නම් කෙරුනා එදා පටන් අද දක්වා විරෝධතා රැසක් එල්ල වූවා නමුත් මෙම ආණ්ඩුව ගෙදර නොයන නිසා අද මුළු මහත් රටම හර්තාල් ව්‍යාපාරයකට ගිහින් තියෙනව. මෙයට ආයතන රැසක් වගේම සංගම් රැසක්ම එක්වී ඇති බව අපට
දක්නට පුලුවන් ඉතින් මෙයට අප Hot-news-of-sri-lanka පුවත් සේවයද හදවතින්ම සුභ පතනවා.
- Hot-news-of-sri-lanka TEAM

Comments
Post a Comment