අද දිනයේ දිවයිනේ බොහෝ ආර්ථික මධ්‍යස්ථාන වල එළවලූ මිළ සියයට 100 කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.
දිවයින තුල ඇදිරිනීතිය ක්‍රියාත්මක වීම / ඉන්ධන අර්බුධය ඇතුලූ කරුණු රැසක් ඒ සදහා බලපා ඇති බවයි වෙළදුන් පවසන්නේ.
අද පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබී තිබූ එළවලූ ප්‍රමාණයද සැලකිය යුතු මට්ටමකින් අඩු අගයක් ගෙන තිබුණා.
#Hot_News_Of_Sri_Lanka
Comments
Post a Comment