එ.ජා.ප නායකවරයාගේ නිවසට දැඩි ආරක්ශාවක්

හිටපු අග්‍රාමාත්‍ය වරයෙකු වගේම වත්මන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල්  වික්‍රමසිංහ මහතාගේ කුරුදුවත්තේ පිහිටි නිවස ඉදිරිපිට අද උදෑසන  විරෝධතාවක් ආරම්භ වුනු අතර මේ වනවිට ඔහුගේ නිවස අසල  පොළිස් ආරක්ශාව තර කර ඇති බව දක්නට ලැබෙනවා.


- Hot-news-of-sri-lanka TEAM 


Comments