ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම හර්තාල් ව්‍යාපාරය ලෙස හෙට දින ( 06 ) පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය අපට දකින්න පුලුවන්. ඊට සහය දක්වමින් අද මද්‍යම රාත්‍රී 12 සිට පෞද්ගලික අංශයේ බස් රථ සේවකයන් සහ දුම්රිය සේවකයන් සේවයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර ඇත. ඊට සහය දක්වමින් Hot-news-of-sri-lanka අපද හෙට දින අත්‍යවශ්‍ය පුවත් හැර අරගලයේ තොරතුරු පමණක් ඔබට ලබා දීමට තීරණය කර ඇත...
Comments
Post a Comment