නව අග්‍රාමාත්‍ය වරයා දිවුරුම් දීම අද


 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව අඅග්‍රාමාත්‍ය වරයා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී අද දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.



Comments