ඉන්ධන නිකුත් කිරීමට යළිත් සීමා on May 05, 2022 Get link Facebook X Pinterest Email Other Apps අද (5) සිට වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට පිරවුම්හල්: යතුරුපැදි-රු.2,000 ත්‍රිරෝද රථ-රු.3,000 කාර්, වෑන්, ජීප් - රුපියල් 8,000 මෙය බස්, ලොරි සහ වාණිජ වාහන සඳහා අදාළ නොවේ. Comments
Comments
Post a Comment